අම්මා!

ඔයාගෙ ජීවිතෙ බේරගන්න නම් ඉක්මනින් ප්‍රතිකාර පටන් ගන්න වෙනවා

එතකොට බඩේ ඉන්න දරුවා

දරුවා සිසේරියන් එකකින් ගන්න වෙනවා

ඒත් දරුවා තාම වැඩිල නැහැනෙ-කොහොමද දරුවගෙ ජිවිතෙ අවදානමෙ දාන්නෙ

ඉක්මනින් ප්‍රතිකාර පටන්නොගත්තොත් ඔයාගෙ ජිවිතෙ අවදානමේ

කමක් නැහැ ඩොක්ටර් දරුවා වැඩුනාවේ-කැන්සර් ට්‍රීට්මන්ට් පටන්ගතතොත් ඒ බෙහෙත්වලින් දරුවට හානියක් වෙනවා නම් මට ඒක කරන්න බැහැ

ඒ අම්මා තමන්ගෙ ඇග ඇතුලේ වර්දනය වෙන පිලිකාව මැඩලන්න බෙහෙත් බොන්න අකැමැති වෙන්නෙ තාමත් සති 23ක් වු සිගිත්තාට හානියක් වෙයි කියලා

පිලිකාව වර්ධනය වුණත් දරුවා හොදින් හැදිලා නියමිත සති ගානින් පස්සෙ මෙලොව එළිය ලබනවා

ඒ අම්මා අද මිය ගියා

මැරෙන්න කලින් දරුවන්ගෙ තාත්තට කිව්වා මං දරුවො දෙන්නට ආදරෙයි නොකීව දවසක් නැහැ-ඔයා ආදරෙන් දරුවො බලාගන්න-ඒ දරුවන්ට ආදරේ කරන කෙනෙක්ට ඔයත් ආදරේ කරන්න

හැම අම්මා කෙනෙක්ම දරුවන්ට මේ තරමටම ආදරෙ ඇති

කතානායක කරු ජයසුරිය මහතාගේ දියණි ඉන්දිරා ජයසුරියගේ
සම්පුර්ණ කතාව
http://www.dailymail.co.uk/…/Mother-diagnosed-terminal-canc…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s